Real Stories, Real Success

Success Stories

Discover how our students have transformed their careers and lives through our courses. Get inspired by their journeys and achievements.

Lakshitha perera - ACCA SBL Prize Winner - Sri Lankan Rank 01 - World Rank 17

Lakshitha perera - ACCA SBL Prize Winner - Sri Lankan Rank 01 - World Rank 17

2023 September

When I started studying for the SBL subject, I had just one month left until the exam. I decided to register with onlineaccounting.lk for the SBL subject, and looking back, I believe that was the best decision I ever made. Considering the short time frame I had, onlineaccounting.lk provided me with all the lecture videos, theory videos, question discussions, past papers, and mock paper discussions. They created the right platform for me to become familiar with all aspects of the subject.

Akila Samudaya - CA BL 1 - Island 1st & BL3 - Business Law Prize Winner

Akila Samudaya - CA BL 1 - Island 1st & BL3 - Business Law Prize Winner

September 2023

Onlineaccounting ආයතනයෙන් තියන ලොකුම වාසිය තමයි, අපිට තේරෙන්නෙ නැති දෙයක් තිබ්බොත් ඒ දෙවල් ආයේ ආයේ බලලා ඒ කොටස ඕන තරම් වාර ගානක් බලාගන්න පුළුවන් අපිට. ඒ හින්දා අපිට දන්නැති දේවල් දහපාරක් වුනත් බලලා අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් වුනා. අන්තිමට තිබ්බ live sessions වලදි අපිට සර්ලාගෙන් ඕනම ප්‍රශ්නයක් අහලා දැනගන්න පුළුවන් වුනා. අන්තිමට mock exams ටිකත් කරලා exam ඒකට ගියපු නිසා paper එක ගොඩක් ලේසි වුනා. Charted එකේ තියෙන්නේ computer based exam එකක් MCQ විදිහට එන්නේ. අපි A/L කරන්නේ අතින් ලියන physical exam එකක්නේ. එතකොට first time තමයි අපි computer based exam එහෙකට මුහුණ දුන්නේ.එතකොට ඒක අපිට onlineaccounting එකේ site එකට ගියාම MCQ 50 ඒ විදිහටම තියෙනවා.

Khalifa niyas - A/L Island 25th & AAT past finalist

Khalifa niyas - A/L Island 25th & AAT past finalist

2023 January

My experience with onlineaccounting.lk has greatly enhanced my interest in AAT. Their specialized teaching methods and guidance significantly improved my A/L results, taking them to a top level. At onlineaccounting.lk, I encountered some of the best lecturers in the island for AAT. I highly recommend onlineaccounting.lk to anyone pursuing a career in accounting!

Shakya Wekadapola - CA BL2 - Island 1st  & BL8 – DBS Prize Winner

Shakya Wekadapola - CA BL2 - Island 1st & BL8 – DBS Prize Winner

September 2023

මුලින්ම overall ගත්තොත් මම හැම සතියකම මම onlineaccounting එකෙන් දාන videos ඔක්කොම බැලුවා. ඊටපස්සේ මම පාඩමට අදාලව තියෙන mock exams ටික කලා. ඊටපස්සේ විභාගය ළං වෙලා දාන full papers ඔක්කොම මම time තියලා කලා. අන්තිමට විභාගය ළං වෙලා තියෙන live sessions වලටත් මම සහභාගී වුනා. Auditing subject එක theory ගොඩක් වැඩියෙන් තියෙන subject එකක්.  එතකොට සර්ලා උගන්නද්දි ඒ theory examples එක්කම කියා දෙනවා. එතකොට ඒක මතක තියාගන්න ගොඩක් ලේසි වුනා. එතකොට BL 6 – Management Accounting subject  එක, එකෙදිත් logic එක තේරුම් ගත්තට පස්සේ, විභාගයට උත්තර ලියන්න ලේසි වෙනවා. ඊටපස්සෙ BL7 – Tax subject එක, එකෙදි ගොඩක් වෙලාවට අවුරුද්දෙන් අවුරුද්දට tax laws එහෙම වෙනස් වෙනවා. එතකොට එවා දැනගෙන තියෙන්න ඕන. ඒවගේම, BL 8 – Digital Business Subject එක ඇත්තටම මාර interesting Subject එකක්. ඒක ගොඩක් practical subject එකක්. ඒ දේවල් ගොඩක් videos වල අඩංගු වෙලා තිබ්බා.