NEW PATHWAY
Updated syllabus

Chartered Accountancy (CA) (CA)

A practice-first qualification that prepares you to become a Chartered Accountant Professional. Study at your pace with exam-focused labs and live sessions.

What is Chartered Accountancy (CA)?

Chartered Accountants are globally recognised and are identified as a brand of unique and versatile professionals, with the ability to steer any business successfully. CA Sri Lanka has produced over 8,000 members, who are recognised for their professional integrity, exceptional technical and perceptive skills, as well as financial discipline and out of the box thinking, which helps them add value to their organisations.

Certification Tracks

Your guided journey to becoming a Chartered Accountancy (CA).

Categories

Batch
2026 Jan
4 offerings
BL3 ව්‍යාපාර නීතිය - Jan 2026 sinhalaLKR 10,000

BL3 ව්‍යාපාර නීතිය - Jan 2026

Starting: Jan 1, 2026(1 month)
	BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම  - Jan 2026 sinhalaLKR 8,000

BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Jan 2026

Starting: Jan 1, 2026(1 month)
BL4 මූල්‍ය වාර්තාකරණයේ මූලදර්ම - Jan 2026 sinhalaLKR 12,000

BL4 මූල්‍ය වාර්තාකරණයේ මූලදර්ම - Jan 2026

Starting: Jan 1, 2026(1 month)
BL1 මූල්‍ය ගිණුම්කරණය - Jan 2026 sinhalaLKR 9,000

BL1 මූල්‍ය ගිණුම්කරණය - Jan 2026

Starting: Dec 20, 2025(2 months)

Upcoming Exams

Business Level 1 - Jan
2026-01-01
Business Level 2 - Jan
2026-01-01
CS 1 - March
2026-03-01
CS 1 - May
2026-05-01

Your Journey to Becoming a Chartered Accountant

Follow this structured pathway to achieve your professional qualification

Chartered Accountancy (CA) Progression Pathway

Success Stories

Akila Samudaya - CA BL 1 - Island 1st & BL3 - Business Law Prize Winner

Akila Samudaya - CA BL 1 - Island 1st & BL3 - Business Law Prize Winner

Onlineaccounting ආයතනයෙන් තියන ලොකුම වාසිය තමයි, අපිට තේරෙන්නෙ නැති දෙයක් තිබ්බොත් ඒ දෙවල් ආයේ ආයේ බලලා ඒ කොටස ඕන තරම් වාර ගානක් බලාගන්න පුළුවන් අපිට. ඒ හින්දා අපිට දන්නැති දේවල් දහපාරක් වුනත් බලලා අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් වුනා. අන්තිමට තිබ්බ live sessions වලදි අපිට සර්ලාගෙන් ඕනම ප්‍රශ්නයක් අහලා දැනගන්න පුළුවන් වුනා. අන්තිමට mock exams ටිකත් කරලා exam ඒකට ගියපු නිසා paper එක ගොඩක් ලේසි වුනා.


Charted එකේ තියෙන්නේ computer based exam එකක් MCQ විදිහට එන්නේ. අපි A/L කරන්නේ අතින් ලියන physical exam එකක්නේ. එතකොට first time තමයි අපි computer based exam එහෙකට මුහුණ දුන්නේ.එතකොට ඒක අපිට onlineaccounting එකේ site එකට ගියාම MCQ 50 ඒ විදිහටම තියෙනවා.

Shakya Wekadapola - CA BL2 - Island 1st  & BL8 – DBS Prize Winner

Shakya Wekadapola - CA BL2 - Island 1st & BL8 – DBS Prize Winner

මුලින්ම overall ගත්තොත් මම හැම සතියකම මම onlineaccounting එකෙන් දාන videos ඔක්කොම බැලුවා. ඊටපස්සේ මම පාඩමට අදාලව තියෙන mock exams ටික කලා. ඊටපස්සේ විභාගය ළං වෙලා දාන full papers ඔක්කොම මම time තියලා කලා. අන්තිමට විභාගය ළං වෙලා තියෙන live sessions වලටත් මම සහභාගී වුනා.


Auditing subject එක theory ගොඩක් වැඩියෙන් තියෙන subject එකක්.  එතකොට සර්ලා උගන්නද්දි ඒ theory examples එක්කම කියා දෙනවා. එතකොට ඒක මතක තියාගන්න ගොඩක් ලේසි වුනා. එතකොට BL 6 – Management Accounting subject  එක, එකෙදිත් logic එක තේරුම් ගත්තට පස්සේ, විභාගයට උත්තර ලියන්න ලේසි වෙනවා. ඊටපස්සෙ BL7 – Tax subject එක, එකෙදි ගොඩක් වෙලාවට අවුරුද්දෙන් අවුරුද්දට tax laws එහෙම වෙනස් වෙනවා. එතකොට එවා දැනගෙන තියෙන්න ඕන. ඒවගේම, BL 8 – Digital Business Subject එක ඇත්තටම මාර interesting Subject එකක්. ඒක ගොඩක් practical subject එකක්. ඒ දේවල් ගොඩක් videos වල අඩංගු වෙලා තිබ්බා.

Watch: Videos & Webinars